ගිං ඔය අද්දර
ගලායන දිය පහරක් සේ නැවුම් වීමට වෙර දරන මගේ ජීවන ගීතය
Monday, June 26, 2017
Birthday කොල්ලා
රන්ඩු සරුවල් කළාට,
නොහොඳ නෝක්කඩු වුනාට,
අපිට තනියට
වෙන කවුද,
උඹට මාත්, මට උඹත් හැර.
මේ ඉන්න ටිකත්
හිටිය වගේ ඉමු,
සතුටින්, සැහැල්ලුවෙන්,
ඉන්න පුලුවන් තරම්
කාලයක්!
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)